World Mental Health Day

 



World Mental Health Day - October 10 


"Caring for the mind is as important and crucial as caring for the body."



 

Hence along with our physical health, it is a necessity to take proper care of our mental health.


This year the theme of  World Mental Health Day is 'Mental health in an unequal world'.


So on this day let us aim for a mentally healthy society despite the Covid Pandemic.



 ලෝක මානසික සෞඛ්‍ය දිනය -ඔක්තෝබර් 10


"ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම මෙන්ම මනස රැකබලා ගැනීමද ඉතාමත් වැදගත්"



එබැවින් අපගේ ශාරීරික සෞඛ්‍යය සමඟ අපගේ මානසික සෞඛ්‍යය පිළිබඳවද නිසි සැලකිල්ලක් දැක්වීම අත්‍යවශ්‍ය කරුණකි.


මෙවර ලෝක මානසික සෞඛ්‍ය දිනයේ තේමාව "අසමාන ලෝකයක මානසික සෞඛ්‍යය යන්නයි."


එබැවින් මෙම දිනයේදී අපි කොවිඩ් වසංගතය නොතකා මනසින් සෞඛ්‍ය සම්පන්න සමාජයක් බිහි කරමු.



உலக மனநல தினம் - அக்டோபர் 10


"மனதைப் பராமரிப்பது உடலைப் பராமரிப்பது போலவே முக்கியமானது."

 எனவே நமது உடல் ஆரோக்கியத்துடன், நமது மன ஆரோக்கியத்தை முறையாகக் கவனிப்பது அவசியம்.


 இந்த ஆண்டு உலக மனநல தினத்தின் கருப்பொருள் 'சமமற்ற உலகில் மன ஆரோக்கியம்' .


 எனவே இந்த நாளில் கோவிட் தொற்றுநோய் இருந்தபோதிலும் மன ஆரோக்கியமுள்ள சமூகத்தை நோக்கமாகக் கொள்வோம்.



No comments:

Post a Comment

We do great things here in the homeland and around the world!